25 GB Free - SLT e-Bill Registration Offer නොමිලේ  25GB  ඩේටා සමග තෑගි. ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම නොමිලේ ඩේටා ලබාදීමේ පුරෝගාමි...

Home » » 25GB Free SLT

25GB Free SLT

25 GB Free - SLT e-Bill Registration Offer

නොමිලේ 25GB ඩේටා සමග තෑගි.
Image result for Slt 25gb free

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම නොමිලේ ඩේටා ලබාදීමේ පුරෝගාමියා ලෙස අප කවුරුත් දන්න කරුණක්. ඔන්න e-Bill සදහා ලියාපදි‍ංචිවෙන

සියළුම දෙනාට අමතර 25GB දත්ත ලබාදීමේ වැඩ සටහනක් මේ දිනවල පවත්වනු ලබනවා. කිසිදු දිනුම් ඇදීමකින් තොරව මෙම 25GB සියළුම දෙනාට ලබාදීම සුවිශේෂයි. මීට අමතරව ඇපල් සමාගමේ අයිෆෝන් 8 ස්මාර්ට් ජ‍ංගම උපාංගය, පවර්බෑන්ක් යනාදිය තෝරාගත් පිරිසකට ලබාදීමද සිදු කරනවා. දැන් සමහර අයට ගැටළුවක් ඇති මොකද්ද මේ e-Bill කියලා. මේකෙදි වෙන්නේ අපිට මාස්පතා පැමිණෙන බිල අපගේ ඊමේල් ලිපිනයටද copy එකක් පැමිණීමයි. එවිට ඉක්මනින් අපිට ගෙවිය යුතු මුදල දැනගන්න වගේම ඔන්ලයින් payment කරන අයට මේක ගොඩක් වටිනවා.


e-Bill සඳහා කිසිදු මුදලක් අය කරන්නේද නැත. මෙතනින් පිවිස ඔබගේ මාසික බිල්පත බලාගෙන අදාල තොරතුරු නිවැරදිව පුරවා නොවැම්බර් 30 දිනට පෙර යවන්න. නිවැරදිව ලියාපදිංචි වූ SLT සාමජිකයින්ට ලැබෙන 25GB ඩේටා බොහෝ දුරට ලබන මස සිට ලැබෙනු ඇති.


aluth.com

0 Comments:

Post a Comment

GENRES

Facebook