වෙබ් Affiliate තුලින් ඇති තරම් මුදල් සොයමු      Affiliate Marketing කියන්නේ Inetrnet එකේ තියෙන හොඳම මුදල් ඉපයීමේ ක‍්‍රමයක්. තම වෙබ් අඩව...

Home » » වෙබ් Affiliate තුලින් ඇති තරම් මුදල් සොයමු

වෙබ් Affiliate තුලින් ඇති තරම් මුදල් සොයමු

වෙබ් Affiliate තුලින් ඇති තරම් මුදල් සොයමු

    
Image result for money Affiliate

Affiliate Marketing කියන්නේ Inetrnet එකේ තියෙන හොඳම මුදල් ඉපයීමේ ක‍්‍රමයක්.
තම වෙබ් අඩවි හරහා හෝ e-mail තුලින් හමුවන අය දැනුවත් කර යම් භාණ්ඩයක් හෝ සේවාවක් හඳුන්වා දී විශාල මුදලක් තම දක්‍ෂතාවය අනුව උපයා ගන්න කාටත් පුළුවන්.
      මෙහිදී බොහෝ දෙනෙකුට අවශ්‍ය වන භාණ්ඩයක් හෝ සේවාවක් තෝරා ගැනීම ඉතා වැදගත්.
එනිසා අප ඔබට අද නවීන ලෝකයේ කාටත් අත්‍යවශ්‍ය වන සේවාවන් කිහිපයක් හඳුන්වා දෙනවා. ඔබ කළ යුතතේ ලැබෙන Riffer Link එක හෝ Banner එක හරහා ඔබට අවශ්‍ය තරම් පුද්ගලයින් ලියාපදිංචි කරවීම පමණයි. යමෙක් ඔබ හරහා යම් භාණ්ඩයක් හෝ සේවාවක් මිලදී ගැනීමට ලියාපදිංචි වූයේ නම් ඔබට ඒ සඳහා 10% සිට 25% දක්වා කොමිස් මුදලක් ලැබෙයි.


      ඒ වගේම අප හඳුන්වා දෙනු ලබන භාණ්ඩ හා සේවාවන් වෙළඳපොලේ අනෙකුත් එවැනිම දේ වලට වඩා හොඳ දේ වීමත්, මිල අඩු වීමත් ඔබේ ආදායම දෙගුණ තෙගුණ කරන්න බලපාන ප‍්‍රධාන හේතු වෙනවා.      එනිසා ලංකාවේ අඩුම මිලට, ඉතා ඉහළම සේවාවන් හා භාණ්ඩ කිහිපයක් දැන් මෙහිදී ඔබට හඳුන්වා දෙනවා. ඔබ කළ යුත්තේ ඔබේ වෙබ් අඩවියේ,  අප ලබා දෙන HTML කේතය ඇතුළත් කරගෙන ඇති තරම් මුදල් ඉපයීමයි.
එහෙනම් මෙන්න මුලින්ම පහසුවෙන් හඳුන්වා දෙන්න පුළුවන් සේවා දෙකක් 
              වෙබ් හොස්ටින් හඳුන්වා දීම       හා       unique ඊමේල් ලිපින හඳුන්වා දීම


         bluehostlk.com යනු දැනට ලංකාවේ හොස්ටින්, ඩොමේන් හා unique ඊමේල් අඩුම මිලට සපයන  හොඳම ආයතනයයි. මේ නිසා ඔබට මෙය අන් අයට හඳුන්වා දීමට ඉතා පහසුයි. ඔබ හරහා මෙහි ලියාපදිංචි වන අය වෙනුවෙන් ඔබට 15% සිට 25% දක්වා කොමිස් මුදලක් ලබා ගත හැකි වීම විශේෂ ලක්‍ෂණයක්.       ඒ වගේම යම් කෙනෙක් ඔබ හරහා හොස්ටින් හෝ ඊමේල් ලබා ගත් පසු එම තැනැත්තා ඊලඟ අවුරුද්දේ නැවත එම හොස්ටින් හෝ ඊමේල් අළුත් (Renew) කළ විටද ඔබට එම කොමිස් මුදලම නැවතත් ලැබෙනු ඇත. මෙය ඉතාම වටිනා අවස්ථාවක්. ඔබට ආදායම ලැබෙන අයුරු පිළිබඳ ව අපි උදාහරණයක් අරගෙන බලමු. ඔබේ ලින්ක් එක හරහා දිනකට එක් පුද්ගලයෙකු බැගින් unique ඊමේල් ලිපිනයක් ලබා ගැනීම සඳහා රු.900 ක් වන Life5 Email Plan එක සඳහා ලියාපදිංචි වන්නේ යැයි සිතමු. එවිට
              දිනකට ඔබට ලැබෙන ආදායම    රු.      225.00
              මසකට   ”        ”          ”      රු.    6750.00
         අවුරුද්දකට   ”        ”          ”      රු.  81000.00
   2 වන අවුරුද්දේ දී ”        ”          ”      රු. 162000.00


  දිනකට 5 දෙනෙකු ලියාපදිංචි වූයේ නම් ඔබට ලැබෙන ආදායම ගැන හිතලා බැලූවොත් ඔබ පුදුම වේවි.

              දිනකට ඔබට ලැබෙන ආදායම  රු.      1125.00

              මසකට   ”        ”          ”     රු.   33750.00

        අවුරුද්දකට   ”        ”          ”     රු. 405000.00

 2 වන අවුරුද්දේ දී ”        ”          ”      රු. 810000.00


       ඒ වගේම හොස්ටින් පැකේජද මිලදී ගත්තොත් ලැබෙන ආදායම කොහොමද කියලා හිතලා බලන්න.

      ඇත්තටම මේක කරන්න පුළුවන් දෙයක්, සිහිනයක් නොවේ. මෙය ලෝකයේ  ඕනෑම රටකට හඳුන්වා දෙන්න පුළුවන්. ලංකාවේ විතරක් ගත්තත් ඉන්ටර්නෙට්, ඊමේල් භාවිතා කරන ජනගහනයෙන් වෙබ් අඩවි හා ඊමේල් ඇත්තේ ඉතාම ඉතා සුළු පිරිසකටයි.

      ජංගම දුරකථන ඉතා සුළු කාලයක් තුල ව්‍යාප්ත වී සෑම කාර්ය්‍යකටම අත්‍යවශ්‍ය දෙයක් වූවාක් මෙන්ම සෑම අයෙකුටම, සෑම ව්‍යාපාරයකටම වෙබ් අඩවි හා ඊමේල් ළඟදීම අත්‍යවශ්‍ය වනු ඇත. මෙය ලෝකයේ ශීඝ‍්‍රයෙන් පැතිර යන ලැව් ගින්නක් හා සමාන යැයි කීවොත් නිවැරදිය.

        එනිසා මේ තුලින්ම ඔබට ඉන්ටර්නෙට් එක හරහා අසීමිත ව මුදල් උපයන්න පුළුවන්. ඔබ දක්‍ෂිණලංකා වෙබ් ඩිසයිනින් පුහුණු CD ලබා ගත් අයෙක් නම් ඔබට වෙබ් අඩවි සකස් කරන එක සුළු දෙයක්. ඉතින් ඔබේ පළාතේ වෙබ් අඩවි නැති ආයතන, ව්‍යාපාර, පුද්ගලයින් කොපමණ සිටිනවාද? ඔවුන් දැනුවත් කරලා මාසයකට වෙබ් අඩවි 2 ක් සකස් කරලා දුන්නත් රු.10000 ක් ඔබට ගන්න බැරිද? (හොස්ටින් වලට අමතරව)

       ඔබ දක්‍ෂයෙක් නම් ඔබට මෙම ක‍්‍රම හරහා ප‍්‍රායෝගිකව මාසයකට රු.100000 ක් වුවත් සොයන්න පුළුවන්.

       ඔබ වෙනත් අයට මෙම හොස්ටින් හා ඊමේල් පැකේජ හඳුන්වා දෙන්නේ නම් මුලින්ම ඔබ පැකේජයක් ලබා ගත යුතු වන අතර ඔබ ඒ සඳහා මුදල් ගෙවීමට අපොහොසත් නම් ඒ සඳහා විකල්පයක් bluehostlk.com ඉදිරිපත් කර ඇත.

       එනම් දින 30 ක් ඇතුලත තමන්ගේ Affiliate  ගිණුම හරහා ලැබෙන ආදායම තුලින් ඊට අදාළ මුදල ගෙවිය හැකිය.

උදාහරණයක් විදියට ඔබ රු.900 ක ඊමේල් පැකේජය ඇනවුම් කොට දින 30 ක් ඇතුලත දී එම පැකේජය සඳහා 4 දෙනෙකු ලියාපදිංචි කරවූයේ නම් ඔබට ලැබෙන කොමිස් මුදලෙන් තම ගිණුමේ මුදල ගෙවිය හැකිය. මෙය ඔබට විශාල වාසියක් වනු ඇත.

0 Comments:

Post a Comment

GENRES

Facebook