සුපිරි Blogger Templates 6ක්
Blogger Templates දහස් ගණනක් තිබුනත් හුගක් Blogger Templates, Professional බ්ලොග් එකකට ගැලපෙන්නේ නෑ. අද ලිපියෙන් අපි ඔබට ලබා දෙන්නේ Professional බ්ලොග් එකකට ගැලපෙන Blogger Templates 5ක්.
ඔබ බ්ලොග් එකක් හදන්න දන්නේ නැත්තම් Blog එකක් හදන්නේ කොහමද කියන ලිපිය කියවන්න.
1. Revoli Magazine Blogger Template
2. Manshet Magazine Blogger Template
3. LightNess Magazine Blogger Template
4. Linezap News Blogger Template
5. GearCrowd Gallery Blogger Template
6. Awesome Mag
අපි මෙහි සදහන් කර ඇති සියලුම Blogger Templates එකම වෙබ් අඩවියකට ලින්ක් කර ඇති නිසා එම වෙබ් අඩවිය ක්‍රියා විරහිත වුවහොත් මෙම Blogger Templates ඔබට Download කර ගත නොහැකි වීමට ඉඩ ඇත. එම උනොත් එහම ඔබට තිබෙන්නේ Blogger Template එකේ නමින් මේ Google වෙබ් අඩවිය තුල Search කිරීමයි. එමගින් ඔබට මේ Blogger Templates සොයා ගත හැකිය
0 Comments:
Post a Comment